BBC Sinhala
Online/Digital
Actions
Media Outlet details
| Scope | National |
|---|---|
| Language | Sinhala |
| Country | United Kingdom |
|
Similarweb UVM |
Request pricing |
|
Comscore UVM |
Request pricing |
Recent Articles
Search Articlesරන් ආලේපිත ගිනිඅවිය: හිටපු ඇමති දුමින්ද දිසානායකට අධිචෝදනා
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න ඡායාරූප මූලාශ්‍රය, Duminda Dissanayake / Facebook Article Information Author, බීබීසී සිංහල Published මිනිත්තු 6 පෙර කියවීමේ කාලය: මිනිත්තු 3 කොළඹ - හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී බලපත්‍ර නොමැති රන් ආලේපිත ගිනිඅවියක් භාරයට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට අධිචෝදනා පත්‍ර භාර දීම කොළඹ මහාධිකරණයේදී බ්‍රහස්පතින්දා (සැප්. 10) සිදු විය.
ඥානසාර හිමියන්ට මෛත්‍රීපාල සිරිසේන ලබා දුන් ජනපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න ඡායාරූප මූලාශ්‍රය, Getty Images Article Information Author, බීබීසී සිංහල Published මිනිත්තු 9 පෙර කියවීමේ කාලය: මිනිත්තු 2 අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිර දඬුවම් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්රදානය කළ පොදු සමාව බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්: 10) තීන්දු කළේ ය.
අභ්‍යවකාශයේ අතරමං වුණත් ඔබව යළි පෘථිවියට රැගෙන එන වසර 300ක් පැරණි උපකරණය
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න ඡායාරූප මූලාශ්‍රය, HadelProductions via Getty Images/Nasa Article Information Author, සොෆී හාර්ඩක් Role, බීබීසී ලෝක සේවය Published මිනිත්තු 12 පෙර කියවීමේ කාලය: මිනිත්තු 7 ඔබ අඟහරු ග්‍රහයා වෙත පියාසර කරන ගගනගාමියෙකු බව සිතන්න. හදිසියේ ම, විපතක් සිදුවේ: ඔබේ සියලු ම ඉලෙක්ට්‍රොනික මගපෙන්වීමේ පද්ධති බිඳ වැටේ. ඔබ ඔබේ නිවසට ආපසු පැමිණෙන මාර්ගය සොයා ගන්නේ කොහොම ද?
පිලිපීන මුහුදේදී ගිනිගත් මගී යාත්‍රාවක සිටි 87ක් අතුරුදන්
පිලිපීන මුහුදේදී ගිනිගත් මගී යාත්‍රාවක සිටි 87ක් අතුරුදන් වීඩියෝ ශීර්ෂ වැකිය, පිලිපීන මුහුදේදී ගිනිගත් මගී යාත්‍රාවක සිටි 87ක් අතුරුදන්: 40ක් බේරා ගැනෙති පිලිපීන මුහුදේදී ගිනිගත් මගී යාත්‍රාවක සිටි 87ක් අතුරුදන් Published මිනිත්තු 11 පෙර
අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? මෙන්න ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න ඡායාරූප මූලාශ්‍රය, Getty Images Article Information Author, කුමුදු ජයවර්ධන Role, බීබීසී සිංහල Published මිනිත්තු 7 පෙර කියවීමේ කාලය: මිනිත්තු 3 අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? CCTV (Closed-Circuit Television) යනු වර්තමානයේ සුලභව භාවිත වන ආරක්ෂක මෙවලමකි. පොදු ස්ථානවල පමණක් නොව පෞද්ගලික වශයෙන් නිවාස සහ වෙළෙඳ සල් ආශ්‍රිතව ද CCTV පද්ධති සවි කර ඇති අයුරු බහුල ලෙස දැකිය හැකි ය.
මගී ප්‍රවාහන වාහනවල යෝග්‍යතාව පරීක්ෂා කිරීමට ගෙන එන නව නීතිය ගැන ඔබ දැනගත යුතු කරුණු 4ක්
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න ඡායාරූප මූලාශ්‍රය, Getty Images Article Information Author, බීබීසී සිංහල Published මිනිත්තු 37 පෙර කියවීමේ කාලය: මිනිත්තු 5 මගී ප්‍රවාහනය කරන වාහන සඳහා වසරකට වරක් සිදු කළ යුතු යෝග්‍යතා පරීක්ෂාවට අමතරව ඉදිරියේදී එම වාහන සමාන්‍ය මට්ටමේ රථ වාහන යෝග්‍යතා පරීක්ෂාවකට ද ලක් කිරීමට අවශ්‍ය නීති රජය සකස් කරමින් සිටී. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සැප්.
වසර 7ක් අඩාළව පැවති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවයි
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න ඡායාරූප මූලාශ්‍රය, Getty Images Article Information Author, බීබීසී සිංහල Published මිනිත්තු 25 පෙර කියවීමේ කාලය: මිනිත්තු 3 වසර 7කට ආසන්න කාලයක් අඩාළව පැවති මහත් ආන්දෝලනයකට තුඩු දුන් 2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් මිලියන 688ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව නොවැම්බර් මස 02 වන දා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය...
ඩොලර් 50,000 ද? මිලියනය ද? ඩොලර් මිලියනයේ ගැටලුවෙන් හෙළි වන මිනිස් මනෝවිද්‍යාව
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න ඡායාරූප මූලාශ්‍රය, Getty Images ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබ ස්ථිරව ම ලැබෙන දේ තෝරා ගන්නවා ද? නැතහොත් 20 ගුණයක ලාභයක් වෙනුවෙන් අවදානමක් ගන්නවා ද? Article Information Author, ලිසී මැක්නීල් සහ ටොම් කොල්ස් Role, More or Less, බීබීසී පොඩ්කාස්ට් Published මිනිත්තු 8 පෙර කියවීමේ කාලය: මිනිත්තු 6 ඔබට වහා ම ඩොලර් 50,000ක් ලබා ගැනීමට හෝ 50%ක අවස්ථාවක් සහිතව ඩොලර් මිලියනයක් දිනා ගැනීමට අවස්ථාවක් ලැබුණොත්, ඔබ තෝරා ගන්නේ මින් කුමක් ද?
ඊශ්‍රායල ප්‍රහාරයක් ලෙබනන් මාධ්‍යවේදියෙකු අසලට එල්ල වූ අයුරු
ඊශ්‍රායල ප්‍රහාරයක් ලෙබනන් මාධ්‍යවේදියෙකු අසලට එල්ල වූ අයුරු වීඩියෝ ශීර්ෂ වැකිය, ඊශ්‍රායල ප්‍රහාරයක් ලෙබනන් මාධ්‍යවේදියෙකු අසලට එල්ල වූ අයුරු ඊශ්‍රායල ප්‍රහාරයක් ලෙබනන් මාධ්‍යවේදියෙකු අසලට එල්ල වූ අයුරු Published මිනිත්තු 7 පෙර
ආරෝග්‍යා මධ්‍යස්ථාන: ජනපති පැවසූ සෞඛ්‍ය සේවයේ යෝජිත වෙනස්කම් ගැන ඔබ දැනගත යුතු කරුණු
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake / Facebook Article Information Author, බීබීසී සිංහල Published මිනිත්තු 7 පෙර කියවීමේ කාලය: මිනිත්තු 8 "අපි සෞඛ්‍ය සේවය වෙනස් කරනවා. හිතු හිතු වෙලාවට ඉස්පිරිතාලවලට යන සංස්කෘතිය වෙනස් කරනවා. පවුලට වෛද්‍යවරයෙක් දෙන මධ්‍යස්ථාන අපි ඇති කරනවා. ඒ වෛද්‍යවරයාගේ නිර්දේශයක් නැතුව ලොකු රෝහලට යන්න බැහැ..." මේ ඉකුත් ඉරිදා (සැප්: 6) ජනාධිපති අනුර කුමාර දිසානායක බේරුවලදී පැවති රැලියකදී සිදු කළ ප්‍රකාශයකි.